විශ්ලේෂණය

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතුවලට අදාලව සියලුම විෂයන්ට වගකිවයුතු දෙපාර්තමේන්තුවක් ලෙස 1985 ඔක්තෝම්බර් 02 වන දින (1985/123-12) යන අංකයලත් කැබිනට් මණ්ඩලයේ තීරණ්‍ය මත 1986 වන වර්ෂයේ ජනවරි මස පළමුවන දින විස්වසනීය ලෙස පිහිටුවන ලදි.

දැක්ම

ආදර්ශමත් යහපත් චරිතය කින් යුත් හින්දු සමාජයක් කරා

මෙහෙවර

නවක්‍රම කණ්ඩායම් සේවය හා සමාජිය සහයෝගය මගීන් විශිෂ්ඨ අනුග්‍රහක මධ්‍ය සැලසුම් ලබාදීම මගින් හින්දු ආගම ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය සහ විදහන් පෑම

අරමුණ

  • සාධාචාරාත්මක ගුණාත්මක ලෙස සහ හින්දු ආගමික අගය තුලින් හින්දු ළමුන් අතර හින්දු ආගම් අධ්‍යාපනය දිරි ගැන්වීම
  • හින්දු ආගම හා  සංස්කෘතික  වර්ධනය කොට එය රැක  ගැනීම උදෙසා හින්දු ආගම් පරිපාටිය අනුගමනය කිරීම
  • හින්දු ආගම හා සංස්කෘතික සම්බන්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම හින්දු ආගමික කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය පිලිබද උසස් සිතුවිලි මහජනයා අතර පැතිර වීම.
  • දමිළ කලාකරුවන්ගේ සහභාගිත්ව මගින් දමිළ කලාවන් ආරක්ෂාකර එය ප්‍රවර්ධනය කිරීම හා එය අනාගත පරපුර වෙත භාරදීම.
  • හින්දු චාරිත්‍ර පදනම් වු සංස්කෘතිය සමාජ ආගම් හා ආධ්‍යත්මික වර්ධන විධිවිධාන සදහා හින්දු කෝවිල් හා හින්දු සංවිධානයන් දිරි ගැන්වීම
අවසන් යාවත්කාලීන කිරීම ( 2023 අගෝස්තු 07 වෙනි සදුදා, 05:03 )
 
මාර්තු 2024
බ්‍ර සි සෙ
25 26 27 28 29 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

පුවත් සහ සිදුවිම්

තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය

ලොව පුරා දෙමළ ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට ශුභාශිංසන එක් කරනුයේ ඉමහත් සතුටිනි. හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය 'තෛ' යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙන් උද... වැඩිදුර කියවීමට

Report on the details of the Designated Officers and Information Officers

Division Name Designation Office Address Telephone Number Fax/Email Designated Officer Mr.Y.Aniruthanan Director 4th Floor,180, T.B Jayah Mawatha... වැඩිදුර කියවීමට