1986 ජනවාරි 1 වැනි දින පිහිටුවන ලද හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනු ලැබේ. හින්දු ජනතාවගේ ශුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර සහ දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු දත්ත සහ ලියකියවිලි පිළිබඳ විස්තර මෙම වෙබ් අඩවිය ගෙනහැර දකියි. වත්මන් තොරතුරුවලට අදාළ ප්‍රකාශන සහ ප්‍රවෘත්ති වරින් වර යාවත්කාල කරනු ලැබේ. අපේ වෙබ් අඩවිය පිළිබඳ ඔබේ වටිනා යෝජනා පිළිගැනීමට අපි නිතරම සූදානමින් සිටිමු.
දැක්ම
ශ්‍රී ලංකාව තුළ හින්දු ආගම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම සහ මනාව පිහිටුවීම.
මෙහෙවර
ශ්‍රී ලංකාව තුළ හින්දු ආගම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම සහ මනාව පිහිටුවීම.
මෙහෙවර
හින්දු ආගම, හින්දු සංස්කෘතිය, කලා සහ හින්දු ආගමික අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ පෝෂණය කිරීමට සක්‍රිය වශයෙන් දායක වීම.







